COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායක චමරි අතපත්තු නැවතත් එක්දින කාන්තා පිතිකරු ශ්‍රේණිගතකිරීමේ පෙරමුණට පැමිණ තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් චමරි අතපත්තු මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණ ඇත.
ඇය එම තරගාවලියේ තුන් වැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 195ක් රැස් කළේ, කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්.
චමරි පසුගිය වසරේ ජූලි මාසයේදීද අන්තර්ජාතික එක්දින...