16-07-2026 | 6:26 AM
COLOMBO (News 1st) - ඉරානය, ඇමරිකාව සමග ඉරානයේ පැවැත්ම පිළිබඳ තීරණාත්මක යුද්ධයකට එළැඹ ඇති බැවින් සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුකූල වීමට දැන් කිසිඳු හේතුවක් නොමැති බව ඉරාන කතානායක මොහොමඩ් ගලිබාෆ් පවසයි.ඇමරිකාවේ අඛණ්ඩ ප්රහාර හමුවේ දැන් අවබෝධතා ගිවිසුම අවලංගු වී ඇති බවත්, ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන්.මෙ...