19-08-2026 | 10:38 AM
COLOMBO (News 1st) - ස්විට්සර්ලන්තයේදී අනිද්දා (21) පැවැත්වෙන, ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනෙන් පිටත්ව ගියේ ය.ඊට අමතරව අගෝස්තු 27 වැනිදා ස්විට්සර්ලන්තයේ, සූරිච්හිදි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියටත් ඔහු සහභාගී වීමට නියමිතයි.සැප්තැ...