12-09-2026 | 7:58 AM
COLOMBO(News1st) - ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ගැටලු වලට, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසඳුම් ලබාදී තිබේ.අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, සංශෝධිත ගුරු ව්‍යවස්ථාවෙන් කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමය හඳුන්වාදීම හේතුවෙන්, ජාතික හා පළාත් පාසල්වල සේවය කරන ගුරුවරුන් මුහුණපා ඇති ගැටලු සැළකිල්ලට ගෙන එම තී...