25-04-2024 | 8:10 AM
COLOMBO (News 1st) - ලෝක මැලේරියා දිනය අද(5)යි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතිකය ලබා දුන්නේ 2016 වසරේදී ය.
මේ අතර, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පැවසුවේ, 2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 ...