COLOMBO (News 1st) - ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද මෙරටට පැමිණෙන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ, ඔහු ප්රමුඛ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද(08) සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වනු ඇති බවයි.ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සමග සාකච්ඡාවල නි...