15-04-2026 | 4:12 PM
COLOMBO (News 1st) - කෘත්‍රිම බුද්ධි (AI) ඔස්සේ සිය සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා Meta සමාගම, ලොව ප්රමුඛ පෙළේ චිප් නිපදවන්නෙකු වන Broadcom සමාගම සමග නව ගිවිසුමකට එළැඹ තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2029 වසර දක්වා ක්‍රියාත්මක මෙම ගිවිසුම යටතේ Meta සමාගම සඳහාම විශේෂිත වූ AI ප්‍රොසෙසරයක් (Custo...