25-05-2026 | 6:00 PM
COLOMBO(News1st) - අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380 ඉක්මවා තිබේ.අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ එය ඉතිහාසයේ අප්‍රේල් මාසයක වාර්තාවූ ඉහළම ආදායම බවයි.එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක්.මේ අතර 2026 වසරේ මුල් මාස 04 තුළ අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,7...