COLOMBO ( News 1st ) - යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය අද(27) නියෝග කළේ ය.ඒ රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට අද(27) පෙරවරුවේ ඉදිරිපත් කෙරිණි.යෝෂිත රාජපක්ෂ මහතා පෙරේදා(25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ බෙලිඅත්ත ප්රදේශයේදීයි.එදින පස්වරුවේ සැකකරු අලුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අද(27) දක්වා රක්ෂිත බන්ධනාග...