.webp)
 (4)-628746.jpg)
ඒ , දෙදින නිල සංචාරයක් සඳහායි.
රුසියානු නීතිපතිවරයා අද (26) දින මෙරට නීතිපතිවරයා,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ,අධිකරණ අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් හමුවීමට නියමිතව තිබේ.
එහිදී ද්වීපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම කෙරෙහි සාකච්ඡා කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
