COLOMBO(News1st) - නාවික හමුදාව සහ කල්මුනේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය ඒකාබද්ධව කළ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6කට අධික තොගයක් සමග සැකකරුවෙකු අම්පාර, කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.