එහි වැඩබලන අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, කීට විද්‍යා දත්ත වැඩිවීම මත අදාල ප්‍රදේශ ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.
එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ලබන 9 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.