නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි..

NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 01-11-2026 | 7:00 AM

COLOMBO(News1st) - ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ , අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභවප්‍රාප්ත වන විට ඔහුගේ වයස 86කි.