.webp)
-567365-627053.jpg)
ඒ , තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් ය.
කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ ගිණිකොනදිග බෙංගාල බොක්ක හා ඊට යාබද අන්දමන් හා නිකොබාර් දුපත් ආශ්රිත මුහුදු ප්රදේශවල පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇති බවයි
එය අද(31) රාත්රි 11.30 පමණ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.
මේ හේතුවෙන් අදාළ ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි අතර එම ප්රදේශවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
ධීවර අමාත්යංශයේ ලේකම්, කෝලිත කමල් ජිනදාස ධීවරයින්ට දැනුම් දෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි.
