විදුලිය බිඳ වැටිමේ අලාභය ජනතාව පිට පැටවෙයිද?

විදුලිය බිඳ වැටිමේ අලාභය ජනතාව පිට පැටවෙයිද?

by Staff writer 23-10-2026 | 9:25 AM

COLOMBO(News1st) - පසුගියදා සිදු වු විදුලිය බිඳ වැටිමත් සමඟ එහි අලාභය විදුලි පාරිභෝගියන් පිට පැටවීමේ අපේක්ෂාවක් නොමැති බව  බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

නිවුස්ෆස්ට් වෙත අමාත්‍යවරයා පැවසුවේ, විදුලිය බිඳවැටිම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරික්ෂණයක් ද ආරම්භ කළ බවයි.