.webp)
-626480.jpg)
ඒ , ඔවුන්ට එරෙහි නඩුව කොළඹ මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ අද(23) කැඳවූ අවස්ථාවේදියි.
චාමර සම්පත් 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්රමවේදයකින් තොරව බලපත්ර ලබාදීමට ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත් බව චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
