.webp)
-626444.jpg)
ඔවුන් තරගය ජය ගත්තේ ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමෙන් අනතුරුවයි.
ඒ අනුව මෙම තරගය වාර්තා අතරට එක් වුණේ, ශ්රී ලංකාව වැඩිම ලකුණු සංඛ්යාවක් හඹා ගොස් ජය ගත් එක් දින තරගය ලෙසයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්යාව 429කි.
ශ්රී ලංකාව තරගය අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.
