එහි වැඩබලන අධ්යක්ෂ, වෛද්ය කපිල කන්නන්ගර News1st වෙත පැවසුවේ, පවතින තත්ත්වය යටතේ දිනපතා මදුරු මර්දන වැඩසටහන් ක්රියාත්මක කරන ලෙසට දිවයිනපුරා මහජන සෞඛ්ය සේවකයින්ට උපදෙස් ලබාදී ඇති බවයි.