උලපනේ හිමි ඇතුළු 54 දෙනෙකුට අධිකරණයෙන් ආඥාවක්

උලපනේ හිමි ඇතුළු 54 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක්.

by Staff writer 16-10-2026 | 9:42 AM

COLOMBO(News1st) - පූජ්‍ය උලපනේ සුමංගලහිමි ඇතුළු 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මීට ටික වේලාවකට පෙර ආඥාවක් නිකුත් කළේ ය. ඒ පොලීසිය කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.