එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රි ලක්ෂ්මන් නිපුණආරච්චි නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා ලබාදුන් උපදෙස් මත එය ක්රියාත්මක කරන බවයි.