.webp)

කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න සඳහන් කළේ, වී ඇතුළු බෝග 13ක් සඳහා හෙක්ටයාර දෙකකට රුපියල් 60000ක සහනාධාරයක් ලබා දෙන බවයි.
ඒම සහනාධාර මුදල පෙර පැවතුණේ රුපියල් 30000ක් ලෙස බව නියෝජ්ය අමාත්යවරයා පැවසුවේය.
මීට පෙර වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කළ ගොවීන්ට කිසිදු සහනාධාරයක් නොලැබුණු පසුබිමක, එම ගොවීන්ට ද සහනාධාර ලබාදීමට පියවර ගෙන ඇතැයි නියෝජ්ය අමාත්යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
