.webp)

ඒ එයාර් බස් මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
අල්ලස් පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රජපක්ෂට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් බව විමර්ශන නිලදාරීන් අධිකරණයට දැන්වූවාය.
එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විමර්ශන දෙකටම අදාළ ඒකාබද්ධ අධි චෝදනා පත්රයක් ගොනුකර ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව කැඳවීමට අගවිනිසුරුවරයාගෙන් විමසීමට කටයුතු කරන බවයි.
නීතීපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ අද හෝ හෙට දින ඇතුළත් අදාළ විමසීම සිදුකරන බවයි.
