COLOMBO(News1st) - ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී තිබේ.
මෙවර එහි තේමාව “ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු : සැබෑ හඬ, සැබෑ වෙනස” යන්නයි.