රන් මල්ලී බල්ගේරියාවේදි අත්අඩංගුවට

රන් මල්ලී බල්ගේරියාවේදි අත්අඩංගුවට

by Staff writer 10-10-2026 | 10:13 PM

COLOMBO(News1st) - ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චරිත් සඳකැලුම් නොහොත් රන් මල්ලී බල්ගේරියාවේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

රන් මල්ලී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබුණි.

රන් මල්ලී , ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් ද වන බව පොලිසිය ප්‍රකාශ කළේය.