ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ්

by Staff writer 07-10-2026 | 6:16 PM

COLOMBO (News 1st) - රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100 ක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපල පනතේ වැරදි සිදුකළැයි, අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ .