දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ, ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නවතා ඇති බවයි.
දුම්රිය මාර්ගයට ගල් පෙරළී තිබීම හේතුවෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවත් ඔහු පැවසුවේ ය.