.webp)

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීයි.
සැකකරු මහනුවර , පල්ලෙකැළේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක් .
ඔහු සිය සිරුරේ , පාර්සල් 04 ක් ලෙස සකස් කළ ග්‍රෑම් 996 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙනවිත් තිබුණි.
සැකකරු හා රැගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයකින් අනතුරුව ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරුට රුපියල් ලක්ෂ තිස් හතක දඩ මුදලක් නියම කළේ ය.
