.webp)

ඒ අනූව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලටත්, මන්නාරම දිස්ත්‍රික්කයටත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉහළ යා හැකියි.
