.webp)
-857284-624947.jpg)
ඒ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය විසින් මෙම හමුව සංවිධානය කරනු ලබයි.
"The Epicentre" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහ ආසියා කලාපය පුරා සිටින නිර්මාණකරුවන්,
ව්‍යවසායකයින්, අලෙවිකරුවන්, තාක්ෂණික නායකයින් සහ ව්‍යාපාරික වෘත්තිකයන් සහභාගී වේ.
"Digital Summit Asia Sri Lanka 2026" හි නිල විද්‍යුත් මාධ්‍ය හවුල්කරුවා වන්නේ සිරස මාධ්‍ය ජාලයයි.
