.webp)

නාවික හමුදාව පැවසුවේ, ජාවාරම් සිදු කිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන යාත්‍රාවක්ද සිය බාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නාවික හමුදාව මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිතයි.
