සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025(2026) අ.පො.ස සා/පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 26-09-2026 | 1:52 PM

COLOMBO(News1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි.