22 සංශෝධන කෙටුම්පතේ දෙවනවර කියවීම සම්මතයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වෙයි.

by Staff writer 25-09-2026 | 7:31 PM

COLOMBO(News1st) - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පක්ෂව ඡන්ද - 158
විපක්ෂව ඡන්ද- 63