.webp)

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70 ක අල්ලස් දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඇය ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සිදු කළ බව අල්ලස් කොමිසම පැවසුවේ ය.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
