පොලීසිය සඳහන් කළේ, නාවික හමුදාවේ සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නීවිම් රථ මගින් ගින්න නිවා දැමු බවයි.
ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදුව නැහැ.