.webp)
-856323-624399.jpg)
එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 4.26% ක වැඩිවීමක්.
පසුගිය වසරේ මුල් මාස 8 තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11.52 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්රකාශ කළේ ය.
අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ අදාළ කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා යන දෙඅංශයේම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
භාණ්ඩ අපනයනය 3.63% කින්ද සේවා අපනයනය 6.59% කින්ද ඉහළ ගොස් ඇති බව එම මණ්ඩලය ප්රකාශ කළේ ය.
