.webp)

එම දිස්ත්රික්ක වන්නේ ගාල්ල , මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර සහ කළුතරයි.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ සහ නෙළුව,
මහනුවර දිස්ත්රික්කයේ පස්භාගේකොරළේ සහ ගඟඉහළ කොරළේ,
කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට,
මාතර දිස්ත්රික්කයේ පිටබැද්දර,
නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ බටහිර සහ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස අදියර දෙක යටෙත් නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඊට අමතරව රත්නපුර දිස්ත්රික්කයේ අයගම, පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල සහ ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කළුතර දිස්ත්රිකක්යේ පාලින්දනුවර, වළල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල යන ප්රාදේශීය ලේකම් කොට්ටාස සඳහා ද නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
