COLOMBO (News 1st) - ලෝව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් 2026 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ඊයේ (19) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියහ.
ජපානයේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 210ක් එක්වේ.
ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 4වැනිදා අවසන් වීමට නියමිතයි.