.webp)
-624084.jpg)
බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ, එම වැඩසටහන යටතේ නිවාස 1000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි
ඉන් නිවාස 100 ක් මේ වසර තුළ ඉදිකර ලබාදීමට නියමිත බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
ඔහු සඳහන් කළේ, එක් නිවසක දල වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බවයි.
