එහි අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජයමාන්න පැවසුවේ, ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.
නියඟය පවතින ප්රදේශ කිහිපයකටද අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව අධ්යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය.