.webp)
-623776.jpg)
පළාත් පාලන අමාත්‍යාංශය එය ප්‍රකාශයට පත්කර ඇත්තේ, ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරමිනි.
එලෙස සුනඛයින් ලියාපදිංචි නොකරන පුද්ගලයින් සඳහා රුපියල් 2,000 ක දඩයක් ද ඉන් නියම කර තිබේ.
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීම ද, ඊට ඇතුළත්.
වසර 5 කට වරක් සුනඛ සංගණනයක් පැවැත්වීම ද, එම කමිටුවේ කාර්යයන් අතරට ඇතුළත් කර තිබේ.
