.webp)
-623349.jpg)
ඒ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 4කින් ජය ගනිමිනි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 114ක්.
පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා ලකුණු 21ට කඩුලු 3ක් දවා ගත්තාය.
ලකුණු 115ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු 2ක් තුළ කඩුලු 6ක් දැවී සිටියදී.
හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස් කළේ ය.
2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 සහ SIRASATV.LK වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
