.webp)

අමාත්‍යවරයා පැවසුවේ, එම චෝදනා සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් සංඛ්‍යාව හතලිස් දහසක් පමණ වන බවයි.
කොළඹ නගරයේ පාසල් තුළ මෙන්ම ගම්බද පාසල් තුළටද මත්පෙති ව්‍යාප්ත වී ඇතැයි, ඔහු සඳහන් කළේ ය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, පාසල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.
කොබෙයිගනේ ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ අදහස් දැක්විය.
