පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමෙන් සිදුවූ අක්‍රමිකතාවයකින් රජයට රුපියල් හැත්තෑ නම ලක්ෂයකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනුණි.