.webp)

ඒ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදීයි.
උත්සවය ආරම්භ කෙරුණේ, ජනාධිපතිවරයා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවයි.
අනතුරු පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් පිරිනැමීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කිහිප දෙනෙකුට උසස් වීම් පිරිනැමීමද සිදු කෙරුණි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.
