ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව නොබෝ වේලාවකින්

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව නොබෝ වේලාවකින්

by Staff writer 02-09-2026 | 4:13 PM

COLOMBO(News1st) - 2026, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව නොබෝ වේලාවකින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි.