පොලීසිය පැවසුවේ ඔහු ගෙල වැළලාගෙන සිවි නසා ගෙන ඇති බවට සැකකෙරෙන බවයි.
මියයන විට ඔහු 57 වන වියේ පසුවිය.
එරාජ් ප්රනාන්දු අවස්ථා දෙකකදීම හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරය හෙබවූවේ ය.