සෙවනගල සීනි කම්හල වැසීම-දිනකට‍ රු.මිලියන30කපාඩුවක්

සේවක වර්ජන හේතුවෙන් සෙවනගල සීනි කම්හල වසා දැමීමෙන් දෛනිකව රුපියල් මිලියන 30ක පාඩුවක්.. - ලංකා සීනි සමාගම

by Staff writer 02-09-2026 | 8:04 AM

COLOMBO(news1st) - සේවක වැඩ වර්ජනය හේතුවෙන් සෙවනගල සීනි කම්හල වසා දැමීමත් සමග දෛනිකව රුපියල් මිලියන 30 ක පාඩුවක් සිදුවන බව ලංකා සීනි සමාගම පවසයි.

නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් ලංකා සීනි සමාගමේ සභාපති වසන්ත අතුල අතුල කුමාර පැවසුවේ, සේවකයින් සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වූ බවයි.