.webp)

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන ඒ බව සඳහන් කලේ, අද පැවති මාධ්‍ය හමුවකදියි.
පාරිභෝගිකයින් අපහසුතාවයට පත් නොවන ලෙස , සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමන ලෙස බේකරි හිමියන්ට දැනුම් දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පසුගියදා තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමගාමීව පාන් මිල ඉහළ දමා තිබේ.
