.webp)
-622854.jpg)
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, කලුතර බන්ධනාගාරය තුළදී එම පහරදීම සිදුව ඇති බවයි.
සිද්ධියෙන් ඔහුගේ කණට තුවාල සිදුව ඇති අතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.
මාධ්‍යවේදියෙකු බව කියන සැකකරු අද, අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කලුතර උතුර පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
