.webp)
-622762.jpg)
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටු සාමාජික රජරට විශ්ව විද්‍යාලයේ වෝහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු ඒ බව පැවසුවේ රටම එකට ජාතික මෙහෙයුමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
තවත් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන බෝ නොවන රෝග හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවත් ඔහු පැවසීය.
